World

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර වෙළද සංකීර්ණයක් තුළට ට්‍රක් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එරට අග්‍රාමාත්‍යය ස්ටෙෆන් ලොෆ් වෙන් පවසන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

සිවිඩන් ආරක්ෂක අංශ විසින් මේ වනවිට නගරයේ කොටසක් මාර්ග බාධක යොදා වසා දමා තිබෙනවා.

Related posts

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday