Colombo Today Local News

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන තදබදය අවම කිරීම සදහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට තීරණය කර තිබෙන බවත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් හෙතෙම පැවසීය.

Related posts

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

colombotoday

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday