2016 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන ප්‍රමාණය 34.4% කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම වාර්තාවක සදහන් වේ.
2015 වසරේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 67.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 දක්වා අඩුවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.