Colombo Today Local News

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රමණ්ඩු විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපමින් සිටියදී  පුපුරණද්‍රව්‍ය කැබලි තොගයක් හමුවී ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
නව ගොඩනැගිල්ල සඳහා විද්‍යාල භූමියේ අත්තිවාරම කපමින් සිටියදී පුපුරණ ද්‍රව්‍ය කොටස් හමුවූ බවට පොලිස් හදිසි දුරකථන අංක වෙත ලැබුණ පැමිණිල්ලක් මත පොලිසිය සිදුකළ සෝදිසියකදී අධික ලෙස දිරාපත්වූ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කොටස් විනාශ කිරීම සඳහා වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

Related posts

ත්‍රී වීල් ගැන තීරණයක්

Admin

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

Admin

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin