Colombo Today Local News

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

මෙරට ජනතාව ‘පුංචි පවුල රත්තරං’ යන මානසිකත්වයෙන් වහා ඈත්විය යුතුව ඇති බවත් එදා 70 දශකයේ මෙන් හැකිතරම් දරුවන් හදන ලෙසත් ඉසුර දේවප‍්‍රිය බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බොරලැස්කමුවේදී පැවති උත්සවයක් අමතමිනි.

‘මීට දශක කිහිපයකට කලින් ජන සමාජයේ ‘පුංචි පවුල රත්තරන් ’ කියන මතයක් ව්‍යාප්ත කළා. අද වන විට එහි ප‍්‍රතිඵල අපට දැනෙනවා. අද කොළඹ වැඩිම ජනගහනය මුස්ලිම් දෙවැන්න දෙමළ සිංහල අපි තුන්වැනි තැන.

ඒ වගේව අපිට අහන්න ලබෙනවා තව වසර කිහිපයකින් මෙරට සුළු ජාතික නායකයෙක් බිහි වෙනවා කියලා. මං කියන්නෙ මෙහෙම ගියොත් තවත් අවුරුදු දහයකට කලින් ඒ දේ සිදු වේවි’

 

Related posts

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

colombotoday