Colombo Today Local News

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

ශ්‍රී ලංකාව තුල පාරිභෝකිකයන් සතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ලෝක පාරිභෝගික දිනය යෙදෙන මාර්තු 15 දින සවස 3ට කොළඔ මහජන පුස්තකාලයේදී එළි දැක්විනි.

මෙරට පාරිභෝගිකයින් තුළ සිය අයිතීන් සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයත් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ ඉතා අල්ප ප්‍රමාණයක් ඇති බැවින් මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තමන් කටයුතු කළ බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙහිදී සදහන්කර සිටියා.

මෙම අවස්ථාව සදහා ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, කථිකාචාර්ය දිලන්ත විතානගේ, බරපතළ වංචා විමර්ශෂනය සඳහා වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday