Colombo Today Local News

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විදේශ විනිසුරුවරුන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් කර ගත යුතු බවට ඉල්ලමින් පිරිසක් ඊයේ (16) යාපනයේදී විරෝධතාවක නිරත වුණි.

අදාළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

යුද සමයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් අවුරුදු 02ක් මෙරට රැදී සිටීමට කාලය ලබාදීම වෙනුවෙන් තමන් විරුද්ධ වන බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ.

Related posts

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday