Colombo Today Local News

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා වසර 10කින් පමණ තමාට මුණගැසී නොමැති බවත්, තමන්ට කතා කිරීමට අවශ්‍ය වූ විට ඔහු තමාගේ පුද්ගලික ලේකම් ධුරයේ කටයුතු කරන දියණියට කතා කරන බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ සයිටම් ආයතනය පිළිබදව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට ඊයේ (09) එක්වෙමිනි.

මෙහිදී ජානතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, සමහර කාරණාවලට ඇමතිවරයාට කතා කරනවාට වඩා පෞද්ගලික ලේකම්වරුන්ට හෝ ඥාතීන් හමුවීම ප්‍රයෝජනවත් බව සයිටම් ආයතනයේ ප්‍රධානීන් හොදින් දන්නා බවයි.

සයිටම් ආයතනයේ අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා, සමීර සේනාරත්න මහතා අවසන් වරට මුණගැසුනේ කවාදාදැයි කිය දියණියගෙන් විමසන ලෙසද මන්ත්‍රීවරයා කිරිඇල්ල ඇමතිවරයාට කියා සිටියේය.

Related posts

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් නීතිමය පියවරගන්නවා. පොලීසිය කියයි.

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday