පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනුණේ, රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මතයි.