Colombo Today Local News

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්


ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ වනවිට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් කැදවා ඇති අතර අසල මාර්ගයද වසාදමා තිබෙන අතර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර තරමක උණුසුම් තත්වයක් මේ වනවිට හටගන තිබෙනවා.

මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැලදීම රජය විසින් තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීද මීට සමාන උද්ඝෝෂණ විවිධ ස්ථානවල පැවැත්වුනා.

Related posts

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

එන අයවැයෙන් රටම හොල්මන් කරනවා – මුදල් ඇමති

colombotoday

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday