Colombo Today Local News

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

ඉංග්‍රීසීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබූ වීර කැප්පෙටිපොල මහ නිළමේ තුමා ඇතුළු 1818 සිංහලේ නිදහස් අරගලයට සහභාගී වූ රණ ශුරයන්, දේශ ප්‍රේමීන් ලෙස ගැසට් පත්‍රයට ඇතුළත් කිරීම පසුගිය මාර්තු 1 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදුවිය.

අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවේදී ක්ෂණිකව මහා නාහිමිවරුන්ගේ වටාපතට කැප්පෙටිපොළ මහ නිළමේගේ රුවට සමාන හැඩි දැඩි රැවුලක් සහිත පුද්ගලයකුගේ මුහුණක සේයාවක් වැටුන බව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් දැක ඇති අතර එය දුටු විගස එය සතර මහා දේවාල වල බස්නායක නිලමේ වරුන් ඇතුළු පිරිසට එය පෙන්වා ඇති අතර මාධ්‍යවේදීන් විසින් එම රුව ඡායාරූපයටද ගෙන තිබේ.

Related posts

ඉන්දීය ගිලන් රථ සේවය ගුණාත්මකභාවය ගැන සැකයි.. ප්‍රමිතිය බාලයි ! – රජයේ වෛද්‍ය නිලධාරී සංගමයි

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

චන්ද්‍රිකා හදවතින්ම එජාපය සමගයි…

colombotoday

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday