Gossip

රටක් හිනැස්සූ චතුර, හිනා වෙන අයට ඇඩෙන්නම ආයෙත් දීපු ටෝක් එක මෙන්න (Video)

මේ දවස්වල ෆේස්බුක් එකේ ප්‍රසිද්ධම කෙනා තමයි චතුර සේනාරත්න මන්ත්‍රී තුමා. මන්ත්‍රීතුමාගේ කතා අහපු ගොඩක් අය කියල තිබුණේ, බන්දු ටෙනීලාට විශ්‍රාම ගන්න දැන් කාලෙ හරි කියලයි. කොහොම වුණත් ඒ කියපු කතා ගැන ඊයේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ‘ වැඩසටහනේදී චතුර කතා කරා.

තමන් කියපු හැම දෙයක්ම ඇත්තම ඇත්ත බවයි චතුර කියන්නෙ. පෙරපාසල් කාලෙදිම තමන් දේශපාලන පරිචයක් ලබා තිබුණු බවත්, සාමාන්‍ය ළමයෙකු සමග තමන් සංසන්දනය කරන්න එපා කියලත් චතුර එයාට හිනා වෙන අයට කියනවා. ඒ විතරක් නෙවෙයි එයා තරම් දේශපාලන පරිචයක් තියන කෙනෙක් වත්මන් ශ්‍රී ලාංකිය දේශපාලනයේ නෑ කියලයි එයා කියන්නෙ.

Related posts

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

කිඹුල් ඇඟක්, මී හරක් හිසක් ඇති අරුම පුදුම සතෙක් (VIDEO)

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩෙක් නීතිය කඩන හැටි මාධ්‍ය ලොක්කාගේ අතේ මාට්ටු

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday