Colombo Today Local News

චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)

කොටි සංවිධානය සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදාගත නොහැකි බැවින් යුද්දය ජයග්‍රහණ කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය ලබා දෙන්නැයි තායිලන්තයේ පැවති සාකච්ඡාවදී එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සහ එජාපයට තමන් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ බීබීසී සංදේශය සමග ඊයේ (23) සජීවී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

තමා දේශපාලනයට පිවිසියේ ළදරුවෙකුව සිටියදී බවත්, තම මුල්ම දේශපාලන අරගලය විජය කුමාරතුංග වෙනුවෙන් පෙරපාසලේදී ඇරඹූ බවත් ඔහු මෙහිදී කියා සිටියේ.

තම දේශපාලන මෙහෙයුම් පිළිබදව රහස් රැසක් මන්ත්‍රීවරයා හෙළිකර සිටියේ සංවාදය සමග සජීවීව එක්ව සිටි ෆේස්බුක් පාඨකයන් අමන්දානන්දයට පත්කරමිනි.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/780388308785586/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday