Colombo Today Local News

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලයන 66ක බැදුම්කර නිකුතවක් අනිද්දා දිනයේදී පවත්වන බවට ප්‍රසිද්ධ කර ඇත.

ඒ සදහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැදවා ඇති අතර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමද ඒ අතර වෙයි.

Related posts

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

colombotoday

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්!

colombotoday

බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම : මහා සංඝරත්නයෙන් ලිපියක්

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday