Colombo Today Local News

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම ‍දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක වදය දෙමින් සිටියදි පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් රන්ඡනී ගමගේ මහත්මිය විසින් මාර්තු 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන ලෙස අද (20) නියෝග කළේය.

පේරාදෙණියේ ගිදගල ප්‍රදේශයේ නිවසක් මසදෙකකට කුලියට ගෙන පදිංචි වී සිටි මෙම පිරිස නිවෙස්වල සිට පැමිණෙන සිසුන් සවස මෙම නිවසට ගෙනගොස් මෙසේ නවකවදය ලබාදී ඇති අතර එම සිසුන් පිරිස මේවනවිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාරගනිමින් සිටිනවා.

Related posts

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Admin

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday