Colombo Today Local News

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්යාහි මජිත් නගර් හි වස විසෙන් තොරව වී වගා කළ කුඹුරක ඊයේ (19) ගොයන් කැපීමේ මංගල්‍යකට එක්වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මග පෙන්වීම යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වස විසෙන් තොරව අක්කර 11,000ක වී වගාකර තිබේ.

අතුරලියේ රතන හිමියෝ මෙම ව්‍යාපෘතියේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරයි.

Related posts

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

colombotoday

“සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි.. බුද්ධිමත්ව කටයුතු කරන්න”

colombotoday

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday