ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දමිල කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ යැයි එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධානීත්වය දරන ජාතික සංහිදියා කාර්යාලය විසින් මෙම චෝදනාව එල්ල කර ඇත.
පසුගිය දා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ සිය කාර්යාලයේ වාර්තාව උපුටා දක්වමින් හිටපු ජනාධිපතිනිය හමුදාවට මෙම චෝදනාව එල්ල කලාය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිල නිවේදනය පහත දක්වේ.