Colombo Today Local News

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

අතුරලියේ රතන හිමියන් 2015 සිටම හෙළ උරුමයට හිරිහැරයක්ව සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග පළමුවෙන්ම රතන හිමියන් බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බවත්, ඒ හේතුවෙන් උන්වහන්සේ පිළිබද තම පක්ෂ සාමාජිකයන් සැකයෙක් කටයුතු කළ බවත් ඇමතිවරයා පවසයි.

එක්සත් ජාතික පෙරමුණ සමග ඇතිකරගත් එකගතාවය පරිදි හෙළ උරුමයට මන්ත්‍රීධුරයක් හිමිවූ බවත්, එබැවින් රතන හිමියන් දරන මන්ත්‍රීධුරයේ අයිතිය හෙළ උරුමය සතුව පවතින බැවින් එහිමියන්ට එම තනතුර දැරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර රතන හිමියන්ගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා හෙළ උරුමය ත්‍රිපුද්ගල කමිටුවක් පත්තර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වී සාකච්ඡා කිරීමේන් අනතුරුව මෙම තීරණය ගෙ

Related posts

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

colombotoday

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday