Colombo Today Local News

චන්ද්‍රිකාගේ ඇගිලි ගැසීම් නිසා මෛත්‍රීගේ සැලසුම් අවුල් වෙයි !!

තමා විසින් සැලසුම් කරමින් සිටින ඇතැම් දේශපාලන ව්‍යාපෘති, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටිහැටියේ අවුල් කර දමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර ඇත.

ශ්‍රීලනිප අනුශාෂිකාව වන හිටපු ජනාධිපතිනිය විසින් මේ සති අන්තයේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිස වෙනුවෙන් සූදානම්කර තිබූ වැඩමුළුවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා ඔහු හමුවට පැමිණි ඇමතිවරුන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

සුසිල් ප්‍රේමජයන්ත හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන් දෙදෙනා එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මෙන්ම, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම් දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද පැවසේ.

Related posts

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin