Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි !

මුදල් ඇමති රවී කරුණානායක මහතා ගේ වත්කම් පිළිබද විස්තරයක් ඉල්ලා, පාරිභෝගික අයිතීන් සුරැකීමේ අධිකාරිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බවයි.

මූල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් වැඩිපුරම චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයා වන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.

Related posts

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

කොළඹ, ගම්පහ බාර් විවෘත නොකිරීමට එරෙහිව තැබෑරුම්කරුවන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක්

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ පොලිස් ලොක්කාට අධිකරණ නියෝගය අසා වමනේ යයි

colombotoday

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday