Colombo Today Local News

නොකියා 3310 නැවතත් වෙළදපොලට

නොකියා සමාගම විසින් 2000 වසරෙදී වෙළඳපොළට හඳුන්වාදුන් නොකියා 3310 දුරකතනය නැවත වරක් වෙළදපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙයි.

ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බෝහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකත්නයක් විය.

යුරෝ 59කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මේ වසර අවසානයේදී බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි දුරකතනය නැවතවරක් වෙළඳ පොළට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday