Colombo Today Local News

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහා කළ පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 9.30ට පමණ එම පුද්ගලයා ජනපති නිළ නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇති අතර, ධනුක විශ්වජිත් නමැති මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ඔහු 2011 වසරේ සිට 2016 දක්කා කාලය තුළ කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුත කර ඇති බවයි.

තමන්ට රැකියාවක් ලබා ගැනීමට යැයි පවසමින් මොහු ජනපති නිළ නිවසට ඇතුළුවීමට උත්සහා දරා ඇති බවයි පැවසෙන්නේ.

කුරුදුවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday