Colombo Today Local News

බැදුම්කර බෑණාගෙන් කෝටි 84ක අරක්කු පොල්ලක් !! (Video)

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් විසින් ඔහුට අයත් මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 84ක බදු මුදල් ගෙවීම පැහැර ඇතැයි දූෂණ විරෝධි හඩ පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත්සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කලේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම බදු මුදල් අයකර නොගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයෙන් බලපෑම් එල්ල වන බවයි.

Related posts

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday