Colombo Today Local News

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

පසුගිය මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ එජාපය ප්‍රමුඛ පොදු අපේක්ෂක පාර්ශවයෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා හෙළි කරයි.

සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් පලකර ඇත.

‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ’

Related posts

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

දංකොටුව සතිපොළ මුස්ලිම් වෙළෙද ප්‍රජාවට තාවකාලිකව තහනම් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රා.ස. සභාපති ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday