කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු – ඇමරිකානු ඒකාබද්ධ සමාගමකට පැවරීමට අදාල ගිවිසුම හොර රහසේ හෙට (02) වනදා අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය සදහන් කරයි.
මීට අමතරව හම්බන්තොට වරාය චීනයේ CMPORT සමාගමට වසර 198කට පවරා දීමේ වැඩකටයුතු ඉක්මන් කර තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.