Colombo Today Local News

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ලබාදුන් තීරණය ගැන සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතයි.

එහිදී අභියාචනාධිකරණයේ තීරණයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය පවසනවා.

Related posts

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

තම දඬුවම ගැන නැවත සලකා බලන්න – රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday