Colombo Today Local News

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මෙරට ජනපතිනියව සිටි කාලයේදී එතුමියගේ ලේකම්වරයෙකුව සිටි පි.දිසානායක මහතා එවකදී නිදහස් සන්ධානය ගොඩනැගීමේදී අගමැති අපේක්ෂකත්වය ලබා දීමේදී සිදු වූ සිදුවීම් කිහිපයක් ඊයේ රාජ්‍යය දැව සංස්ථාවේ පැවති උත්සවයකදී හෙළි කළේය.

ඔහු පවසන්නේ එවක අගමැති අපේක්ෂකත්වය ලබා දීමට සුදානම්ව සිටියේ අනුර බණ්ඩාරනායක මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් අනුර බණ්ඩාරනායක චන්ද්‍රිකා මැතිනියගේ සහෝදරයා වූ බැවින් ඔහුට අගමැති අපේක්ෂකත්වය ලබා නොදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට සැලසුම් කල බවය. මෙම යෝජනාව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, තමන්ට අගමැතිකම ලබා නොදී මහින්ද රාජපක්ෂට එය ලබා දෙන ලෙසයි.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1868717060065368/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday