Colombo Today Local News

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

නවතම වර්ගීකරණයන්ට අනුව, ආසියාවේ වටිනාකමක් නැති ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් අතරින් ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය හිමිවී තිබෙනවා. ආසියාවේ වටිනාකමක් නැතිම පාස්පෝට් හිමි රට වන්නේ පකිස්ථානයයි.

වැඩිම වටිනාකමක් ඇති ගුවන් ගමන් බලපත්‍ර හිමි රට වන්නේ සින්ගපුරුවයි. එහි දෙවන ස්ථානය ජපානයට හිමිවී තිබෙනවා.

Related posts

කසාද බඳින නඩුවෙන් රන්ජන් අවුරුදු 13කට පසු සම්පූර්ණයෙන්ම ගැලවෙයි

Admin

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday