Colombo Today Local News

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

බුද්ධාගමට මුල්තැන දෙන රජයක් විසින් ලබා දෙන දේශපාලන විසදුමක් පිළිගැනීමට සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් පවසයි.

ඔහු පවසන්නේ දකුණේ සිංහල ජනතාව සමගින් එක්ව ජීවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ජනමත විමසුමක් උවමනා බවයි.

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අනුකමිටු හයක වාර්තා ඉකුත් 09-10-11 තෙදින තුල පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණත් දේශපාලන බලපෑම් හා සිංහල නායකයින්ගේ ජාතිවාදී අදහස් හේතුවෙන් එය කල්දැමුණු බව ඔහු වැඩිදුරටත් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

Related posts

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

දුෂ්කර පාසැලක් වෙනුවෙන් මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පෙරමුණ ගනී (video)

Admin

යහපාලන දුෂණ විමර්ෂණ වාර්තාව ජනපති අතට… රාජිතට, අකිලට, සජිත්ට, කිරිඇල්ලට දූෂණ චෝදනා !

colombotoday

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් විවෘත වන දිනය

colombotoday

නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday