Colombo Today Local News

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

බුද්ධාගමට මුල්තැන දෙන රජයක් විසින් ලබා දෙන දේශපාලන විසදුමක් පිළිගැනීමට සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් පවසයි.

ඔහු පවසන්නේ දකුණේ සිංහල ජනතාව සමගින් එක්ව ජීවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ජනමත විමසුමක් උවමනා බවයි.

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අනුකමිටු හයක වාර්තා ඉකුත් 09-10-11 තෙදින තුල පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණත් දේශපාලන බලපෑම් හා සිංහල නායකයින්ගේ ජාතිවාදී අදහස් හේතුවෙන් එය කල්දැමුණු බව ඔහු වැඩිදුරටත් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

Related posts

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා.. 1500 ක බිලකුත් ගෙවන්න කියලා !

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday