Colombo Today Local News

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

අද (16) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පැවසූ උන්වහන්සේ ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව ද සඳහන් කළේය.

Related posts

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

colombotoday

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin

ග්‍රෑන්ඩ්පාස්හී වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක්

Admin

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin