රට වටා

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

කුවේට් හි සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන මස මැද භාගයේ සිට ඉහළ යනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි.

පෞද්ගලික අංශය හා සසදන විට රාජ්‍ය අංශයේ ගාස්තු සියයට 20 ක පමණ ප්‍රමාණයකින් අඩුවන බවද එම වාර්තා සදහන් කරයි. මෙසේ සෞඛ්‍ය ගාස්තු ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ජමාල් අල් හාබි විසින් තහවුරු කළේ යැයි ඬේලි ඇරැුබ් ටයිම්ස් පුවත් පත සදහන් කළ තිබේ.

විදේශිය ශ‍්‍රමිකයන් හට රජය විසින් සපයන සෞඛ්‍ය සේවාවන් හා රසායනාගාර පරික්ෂණ සදහා වන ගාස්තු පිළීබදව පසුගිිය දිනක පවත්වන ලද සාකච්ජාවකදී සමාලෝචනයක් කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආචාර්ය හාබි විසින් නිකුත් කරන ලද නිවේදනයක ස`දහන් වී යැයි ද එම පුවත් පත කියයි.

එහි දී අනුමත කරගත් කරුණූ අනුව එක්ස් කිරණ හා පරික්ෂණාගාර ගාස්තු වැඩඩිවිය යුතු බයවත් එසේ වැඩි වුවත් එම ගාස්තු පෞද්ගලික කෙෂත‍්‍රයේ සෞඛ්‍ය ගාස්තු හා සන්සන්දනය කිරීමේ දී සියයට විස්සකින් වත් අඩුවිය යුතු බවත් එම නිවේදනයේ ස`දහන් කොට ඇතැයි ඬේලි ඇරැබ් ටයිම්ස් පුවත්පත කියයි.

Related posts

දේශද්‍රෝහීන් ලෙස නම්කර සිටි වෙල්ලස්‌සේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීම අද

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday