ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය සැපයන සැපයුම්කරුවන් 42 ක් මෙම මස 31 වැනි දා සිට එම කටයුත්ත අත් හිටුවන බව ඔවුන් දන්වා යවා තිබේ.
ත්‍රවිධ හමුදා කඳවුරුවලට ආහාර සැපයීමට 2017 වර්ෂය සඳහා පූර්ව සුදුසුකම් සපුරා තිබිය දීත් ප්‍රසම්පාදන කමිටුව නැවතත් වෙනත් මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ඔවුහු පවසති.