Colombo Today Local News

විමල් අද සිල් ගනියි – හිරේ ගිය පසු දහම මතක් වේ

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දුරුතු පුන් පොහොය වන අද (12 දා) සිල් සමාදන් වීමට තීරණය කර තිබේ.

මන්ත්‍රීවරයා මේ බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔහුගේ නම පොහෝ දින සිල් සමාදන් වන රැඳවියන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට ද ඊයේ පියවර ගෙන තිබිණි.

Related posts

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

කටුනායක ගුවන්තොටේ විදුලිය විසන්ධි වෙයි !

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

රන්ජන්ගේ හැසිරීම ගැන හිටපු ජනපති කතා කරයි (Video)

colombotoday