Colombo Today Local News

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

හාල් මිල මෙතරම් ඉහළ ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් ණය නිසා බවත්, එසේ නොමැතිනම් හාල් කිලෝවක මිල රුපියල් 75කින් පමණ අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවී කරුණානායක පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.

ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.

Related posts

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

හම්බන්තොට වරායට, මත්තලට කරන්න යන දේ අගමැති කියයි

colombotoday

ගෑස් මිලේ අඩුවක් නෑ

Admin

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday