Colombo Today Local News

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

ප්‍රතිසංස්කරණ කටයුතු සදහා කටුනායක බණ්ඩාරනාක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද සිට පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ වසා තැබීමට නියමිතය.

වසර 30කට පසු සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශාල මගීන් පිරිසක් රැඳී සිටින බව පෙනෙන්නට ලැබෙනවා.

Derana – Webgossip

Related posts

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

“අලුත් ලංකාවේදී” සමලිංගිකත්වය පිලිගන්න නීති රාමුව සැකසෙයි

colombotoday

විද්‍යාත්මක ඇමති මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday