Colombo Today Local News

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

හම්බන්තොට ඇතුළුව ශ්‍රී ලංකාවේ දක්ෂිණ සංවර්ධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධෂ්‍යක් හිල්මි මොහොමඩ් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

දකුනේ සංවර්ධනය පිළිබඳව අත්සන් තබන ගිවිසුම් පිළිබඳව ක්‍රමානුකූලව මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

දකුණේ සංවර්ධනය සඳහා දැනට හම්බන්තොටින් අක්කර 1200ක් මාතරින් අක්කර 2000ක් මොණරාගලින් අක්කර 7000ක් හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි. තවදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ එම ඉඩම්වලින් සියයට 95ක්ම රජයේ ඉඩම් වෙන බවයි.

Related posts

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

“නව ව්‍යවස්ථාවට මාත් එකඟ නෑ.. ඒ සදහා ජනපතිට ජනවරමක් ලැබිලත් නෑ“ – රතන හිමි

colombotoday

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday