Colombo Today Local News

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

මුදල් ඇමති රවී කරුණානායක එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මුදල් ඇමති රවි කරුණානායක එම ධුරයෙන් ඉවත් කලහොත් එය මෝටර් රථ කර්මාන්තශාලා දහයක් ආරම්භ කිරීමට කටයුතු කළාසේ සළකන බවයි එම සංවිධානය පවසන්නේ.

Related posts

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

colombotoday

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්

Admin

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin