Colombo Today Local News

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

බහුතරය නොමැතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්නට නොහැකි බවට පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට ජනාධිපතිවරයාට සැබෑ උවමනාවක් ඇතිනම් ඉතා සුළු තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකර ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව අගමැති ලෙස කටයුතු කල දි.මු. ජයරත්න මහතා කණෙන් අල්ලා එලියට දමා ආසන 48ක් සහිතව සිටි රනිල් වික‍්‍රමසිංහ මසතා අගමැති කල ආකාරයටම අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කණෙන් අල්ලා එලියට දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල හැකි යයි ඔහු සදහන් කරයි.

https://youtu.be/3PS8Es5XYMo?t=589

Related posts

යාපනේදී පුහුණුවූ ISIS ත්‍රස්තයෙක් ඉන්දියාවේදී අල්ලයි.. කුරානය අධ්‍යනයට කියා තව 21ක් ඇවිත්

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday