Colombo Today Local News

Video : මහින්දගේ කුමන්ත්‍රණ චෝදනාවලට බොදු බල සේනාවෙන් පිළිතුරු !

බොදු බල සේනාව මුස්ලිම් ජනතාවට පහර දී, මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් කර තමන්ම ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට බොදු බල සේනා සංවිධානය කුමන්ත්‍රණය කළේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බී බී සී ලෝක සේවයට ප්‍රකාශක් කර තිබිණි. තම රජය පැවති සමයේදී අමාත්‍ය චම්පික රණවක බොදු බල සේනාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ඇමති රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට උදව් කළ බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.

බොදු බල සේනා විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ බීබීසියට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ශේප කර තිබෙනවා. සමීප දේශපාලකයන්ගේ සහ උපදේශකයන්ගේ බොරු ප්‍රකාශවලින් හිටපු ජනාධිපතිවරයා නොමග ඇර ඇති බවයි ඔහු සදහන් කළේ.

  

Related posts

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday