Colombo Today Local News

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධව බස්නාහිර පළාත් සභාවේ අද (29) පැවති ඡන්ද විමසීම වැඩි ඡන්ද 24 කින් පරාජයට පත් විය.

මෙම කෙටුම්පතට පක්ෂව සභාව තුළ ඡන්ද 28 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් හිමි විය.

එ අනුව මෙතෙක් ජන්ද විමසිම් කළ සෑම පළාත් සභාවකම මෙම පනත් කෙටුම්පත පරාජයට පත්ව තිබේ.

Related posts

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

පාර්ලිමේන්තු මැතිවරණයක් ඔට්ටු නෑ… ජනාධිපතිවරණයක්නම් හා…

colombotoday

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක්

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක මත්ද්‍රව්‍ය සැගවූ ටෙනිස් බෝල

colombotoday