Colombo Today Local News

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

මුහුදු මහා විහාරයට අයත් භූමියක අනවසර කරවල වෙලදසැලක් පවත්වාගන යන මුස්ලිම් ජාතිකයකු එම විහාරයේ වැඩවාසය කරන සාමනේර හිමිනමකට ඊයේ (24) දින පහරදී තිබෙනවා.

සාමනේර හිමි නම අදාළ වෙළදසැල අසලින් ගමන්ගන්නා අවස්ථාවේදී ජංගම දුරකථනය උදුරගන පහර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

සහකාර පොලිස් අධිකාරී තම බිරිඳ පැහැරගෙන ගිය බවට ස්ථානාධිපති පැමිණිලි කරයි

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවර රාජිත සමග සාකච්චාවක

colombotoday

පොලිසියේ සිටින පිරිමි ටික උසාවි යාම අවලස්සන තත්වයක්

colombotoday

දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ලංකාවේ !

colombotoday