Colombo Today Local News

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

අගමැති රනිල්ට හා ඇමලි මලික්ට සුපරි බලතල ලැබෙන විධිවිධාන ඇතුලත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට විරුද්ද වීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පළාත් සභාවේ සියළු සාමජිකයින් විසින් ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවයි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

Admin

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin