Colombo Today Local News

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය.

කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා ඇත්තේ ‘කනවානම් එකතු වෙලා කමු. ඕගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බැහැ‘ යනුවෙනි.

ඔහු ව්‍යංගයෙන් කියා ඇත්තේ රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Related posts

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්.. ක්‍රිකට් ආයතනය හදිසි විධායක රැස්වීමක් කැඳවයි

colombotoday

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday