Colombo Today Local News

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

trinco-b212අද අළුයම් කාලයේ ත‍්‍රිකුණාමලයේදී කිසියම් පිරිසක් විසින් බස් රථයක් ගිනි තබා තිබේ.

මෙම බස් රථය ත්‍රිකුණාමලය-කොළඔ ධාවනයේ යෙදෙන සුඛෝපභෝගී බස් රථයක් වන අතර එහි මාර්ග ධාවන බලපත් නැති බවද වාර්තා වෙයි.

සිදුවීමෙන් ජීවිත හානි කිසිත් නැති අතර බස් රථය මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

Related posts

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday