Colombo Today Local News

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

ampiti23232අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14දා) නියෝග කළේය.

ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

නීතිඥ අජිත ප්‍රසන්න මහතා සුමනරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි අතර බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ ඇතුලු පිරිසක් සුමනරතන හිමියන් සමග උසාවියට පැමිණ සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/Amith.weerasinghe.M.B/videos/1814257348825433/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බැදුම්කර වංචාවට අගමැති සහ මුදල් ඇමති වගකිව යුතුයි – ඔව්.. නෑ…

colombotoday

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’ – බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday