World

ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා ලංකාවට එරෙහිව පළමු ලිපිය මෝදිට ලියයි !

23232oyalalitha32

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ඉන්දීය රජය කඩිනමින් මැදිහත් විය යුතු බව දන්වමින් තමිල්නාඩු නව මහ ඇමති ඕ. පනීර් සෙල්වම් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු මහඇමතිනී ජය ලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු තමිල්නාඩු මහ ඇමතිධුරයට පන්නීර් සෙල්වම් පත්වීමෙන් පසු ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබද ඉන්දීය රජය වෙත යැවූ පළමු ලිපියද මෙය වනවා.

ඉන්දීය වාර්තා සදහන් කරන්නේ පසුගිය නොවැම්බර් 19 වනදා තමිල්නාඩු ධීවරයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවයි.

Related posts

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday