World

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

o-jayalalitha-facebook-696x385

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රියේ අවසන් හුස්ම හෙළුවායි. මිය යන විට 68 වන වියේ පසුවූ ඇයි හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබිණි.

ඉන්දීය දේශපාලනයේ වඩාත් බලවත් මෙන්ම, වඩාත් වර්ණවත් චරිතයක් ලෙස ප්‍රකට වූ ජයලලිතා ඉන්දු – ශ්‍රී ලංකා සබදතාවලටද සෘජු බලපෑමක් එල්ල කල ප්‍රබල දේශපාලන චරිතයක් වූවාය.

මහ ඇමතිනියේ මරණය වාර්තා වීමත් සමග තමිල්නාඩු ජනතාව කලබල වී සිටින අතර පොලිසිය තත්වය පාලනය කරමින් සිටී. තමිල්නාඩු ප්‍රාන්ත රජය දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

මියන්මාර් උද්ඝෝෂකයින්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි – 38ක් මරු දකී

colombotoday

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday