World

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

o-jayalalitha-facebook-696x385

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රියේ අවසන් හුස්ම හෙළුවායි. මිය යන විට 68 වන වියේ පසුවූ ඇයි හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබිණි.

ඉන්දීය දේශපාලනයේ වඩාත් බලවත් මෙන්ම, වඩාත් වර්ණවත් චරිතයක් ලෙස ප්‍රකට වූ ජයලලිතා ඉන්දු – ශ්‍රී ලංකා සබදතාවලටද සෘජු බලපෑමක් එල්ල කල ප්‍රබල දේශපාලන චරිතයක් වූවාය.

මහ ඇමතිනියේ මරණය වාර්තා වීමත් සමග තමිල්නාඩු ජනතාව කලබල වී සිටින අතර පොලිසිය තත්වය පාලනය කරමින් සිටී. තමිල්නාඩු ප්‍රාන්ත රජය දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

colombotoday