Colombo Today Local News

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

rimand323

බන්ධනාගාර ගතවන ප්‍රභූ පුද්ගලයින් සමග සමීප සබඳතා පවත්වන බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ පිළිබඳව මේ වන විටත් තමන් වෙත වාර්තාවක් ලැබී ඇති බව සඳහන් කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම වාර්තාව පදනම් කරගනිමින් විධිමත් පරීක්ෂණයක් සිදුකර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පළ කළේය.

Related posts

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

colombotoday

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday