අද සිට සියළුම සිනමාහල්වල සෑම දර්ශන වාරයකටම පෙර තිරයේ ජාතික කොඩිය ප්‍රදර්ශනය හා ජාතික ගීය වාදනය කරන ලෙසට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එයට ගෞරව කිරීමක් ලෙස සියළුම නරඹන්නන් අසුන්වලින් නැගී සිටිය යුතු බවටද එම නියෝගයේ සදහන්.
ඉන්දීය ජනතාව තුළ දේශප්‍රේමී හැගීම් වර්ධනය කිරීම සදහා මෙම පිවයර ගත් බවයි නියෝගය ලබා දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ.