Colombo Today Local News

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

sathasivam
මඩකලපුව මංගලාරාමධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින් සිදුකල ආරාධනයකට අනුව සියලු ජාතික සංවිධාන එකමුතුවෙන් ආරම්භකරන ලද ශාසනාරක්ෂක සභාව විසින් දෙසැම්බර් 3 වන සෙනසුරාදා දින වැනසීයන නැගනහිර බොදු උරුම නිරීක්ෂණය කිරීම සදහා විශේෂ සංචාරයක් සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ අතරතුර සිදුවිය හැකි ගැටුමක් සදහා සුදානම් වන ලෙස TNA මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වියලන්තේරියන් සතාසිවම් තම අනුගාමිකයන්ට උපදෙස් ලබාදී ඇති බව මඩකලපුව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

ඒ අනුව විශේෂ ආරක්ෂක පියවරයන් සුදානම් කිරීමට ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු යොදමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday